2013 MAS ෆැබ්රික් අංශයේ ඇරඹුණු Matrix ආයතනය දකුණු ආසියාවේ අධි තාක්ෂණික ගෙතුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස විප්ලවීය ගමන්මගක් ඔස්සේ සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.උපායමාර්ගික පරිසර හිතකාමී පද්ධතියක් අනුව ක්‍රියා කරමින් ස්වකීය බලශක්ති අවශ්‍යතාවයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් සුර්යබලය ඔස්සේ නිපදවාගැනීම මෙට්රික්ස් ආයතනයේ තවත් විශේෂත්වයකි.
වැටුප් විස්තර | |
මූලික වැටුප | 16,500 |
පැමිණිමේ දීමනාව | 1,000 |
අති කාල දීමනාව | 7,000 |
කුසලතා දීමනාව | 500-2,000 |
කුසලතා දීමනාව 2 | 2,500 |
AQL දීමනාව | 1,000 |
කණ්ඩායම් නායක දීමනාව | 3,000 |
Jumper දීමනාව | 1,000 |
මාසික රාත්‍රී දීමනාව-ගැහැණු | 3,200 |
දළ වැටුප | 25,000-30,000 |
![]() |
|
සේවාමුර විස්තර
|
|
අඛණ්ඩ සේවා වැඩ මුරය – 7.00 පෙ.ව. – 7.00 ප.ව. |
ඔබට ලැබෙන පහසුකම්

ප්‍රවාහන පහසුකම්

නිල ඇදුම්

ආහාර පහසුකම්
ධාවන මාර්ග සැලැස්ම

වැඩි විස්තර සඳහා විමසන්න |
දුශාන්ත සංජීව / ඩිලනි පෙරේරා0771162658 / 0772655001dushanthaS@masholdings.com / dilanipe@masholdings.com |