MAS ඉන්ටිමේට්ස් තුරුලී නිෂ්පාදන ක්‍රියවලියේ දී කාබන් විමෝචනය අවම කිරීම අරමුණු කරගෙන සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සනීපාරක්ෂණ ඇඳුම් නිපදවන ආයතනය වේ.අද වන විට විශාලතම සූර්ය පැනල ස්ථාපිත ආයතනයක් ලෙස තුරුලී ආයතනය හන්දුන්වා දිය හැකි අතර අප පූර්ණ බලශක්ති අවශ්‍යතාවයෙන් 10% ප්‍රමාණයක් ඒ හරහා සපයා ගනු ලැබේ.
වැටුප් විස්තර | |
මූලික වැටුප | 21,500 |
දිරි දීමනා | 3,000-10,000 |
පැමිණීමේ දීමනාව – පුද්ගලික | 2,000 |
පැමිණීමේ දීමනාව – කණ්ඩායම් | 1,000 |
අතිකාල දීමනාව | 1,600 |
දළ වැටුප | 26,100 -29,100 |
![]() |
|
සේවාමුර විස්තර
|
|
රටාව 1 – 6.00 පෙ.ව. -2.00 ප.ව. රටාව 2 – 2.00 ප.ව.– 10.00 ප.ව. සතියේ දින සහා සෙනසුරදා |
ඔබට ලැබෙන පහසුකම්

ප්‍රවාහන පහසුකම්

නිල ඇදුම්

ආහාර පහසුකම්
ධාවන මාර්ග සැලැස්ම

වැඩි විස්තර සඳහා විමසන්න |
චන්දිමාල් ඇලෙක්සැන්ඩර්0773799629chandimala@masholdings.com |