BAM Knitting පුද්ගලික සමාගම 2005 වර්ෂයේදී ස්ථාපනය කරන ලද රෙදි වියන, කොලර් කැපුම් සහ තවත් රෙදි පිළි උපාංග නූල් වර්ණ ගැන්වීම සඳහා ආරම්භ කළ අතර එය දැන් BAM හෝල්ඩින්ස් ලිමිටඩ් ඇඟලූම් නිෂ්පාදන ව්‍යාපාරයේ පූර්ණ රෙදි නිපදවන සමාගමක් ලෙස කටයුතු කරයි.

නූල් හා රෙදි වර්ණ ගැන්වීමට හැකියාව ඇති පූර්ණ රෙදි නිෂ්පාදකයෙකු ලෙස සංකීර්ණ ගෙතුම්  නිෂ්පාදන සිදුකරයි. රෙදිපිළි මත මුද්‍රණය කිරීම, රෙදි විවීම ඇතුළු තවත් අගයන් එකතු කළ සේවාවන් මගින් රටේ අනෙක් ඇඟලූම් නිෂ්පාදකයින්ටද වටිනාකම් ගෙනදෙයි.

වැටුප් විස්තර
මූලික වැටුප 15,000
පැමිණිමේ දීමනාව 2,000
ප්‍රවාහන දීමනාව 2,000 (දුර අනුව)
අතිකාල දීමනාව 6,750
ද්විත්ව අතිකාල දීමනාව 1,500
සේවාමුර විස්තර

රටාව 1 – දින 3 , රාත්‍රී 3 සහ 3 නිවාඩු දින

රටාව 2 – සාමාන්‍ය වැඩ මුරය  – ඉරිදා නිවාඩු

ඔබට ලැබෙන පහසුකම්

නිල ඇදුම්
ආහාර පහසුකම්
වැඩි විස්තර සඳහා විමසන්න

චලනි මෙනූෂා

0766633612

hrd.bamk@bamholdings.com