MAS අතීනා දැනුමේ සහ සංවර්ධනයේ නව වෙනසක් ඇති කරමින් මානව ප්‍රාග්ධනය යහපත් දිශාවකට යොමු කරවන දැනුමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි. සහයෝගීතා සහ නව අධ්‍යයන ක්‍රම තුලින් ඉගෙනුම් සහ සංවර්ධන අවස්ථා රාශියක් බිහි කිරීමට මේ වන විට සමත් වී ඇත. MAS අතීනා මා ඔය සමීපයේ සෞන්දර්යාත්මක නිසල පරිසරයක පිහිටා ඇති අතර ප්‍රධාන වශයෙන්ම නිදහස, ආධ්‍යාත්මික තෘප්තිය සහ බුදිධිමය සංජනනය උදෙසාද මහත් වූ සහයක් ලබා දේ. තවද MAS අතීනා ආයතනයෙහි නවාතැන් පහසුකම්, ආහාර පාන සහ සුහදශීලී සත්කාර තරු පන්තියේ සේවාවන් ලෙස පවතින්නේ පැමිණෙන සියලු දෙනා හටම කිසිදා අමතක නොවන අත්දැකීමක් පිරිනැමීම උදෙසාය.

වැටුප් විස්තර
මූලික වැටුප 15,000 – 20,000
ප්‍රවාහන දීමනාව 1,800
අතිකාල දීමනා
N/A N/A
N/A N/A
සේවාමුර විස්තර
රටාව 1 –  8.00පෙ.ව. – 5.00ප.ව.
රටාව 2 – 12.00පෙ.ව. – 9.00ප.ව.
රටාව 3  7.00පෙ.ව. – 5.00ප.ව.
රටාව 4 – 12.00පෙ.ව. – 10.00ප.ව.
රටාව 5  8.30පෙ.ව. – 5.30ප.ව.
රටාව 6  5.00පෙ.ව. – 15.00ප.ව.

ඔබට ලැබෙන පහසුකම්

නිල ඇඳුම්
ආහාර
වැඩි විස්තර සඳහා විමසන්න

නයනා ජිනදාස

0772992540

Nayanaj@masholdings.com