MAS ෆැබ්‍රික් පාර්ක් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික අංශය සතු ආයෝජන කලාපය වේ. මෙහි ව්‍යාපාරික ඒකක 9ක් සිය මෙහෙයුම් කටයුතු සිදු කරන අතර 9000කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා සලසා දී ඇත. අක්කර 165කට වැඩි වපසරියක් පුරා විහිදුනු ආයතන ජාලයක් සේම පොදු සේවා රැසකින්ද සමන්විත වේ.

පරිසර හිතකාමී නිදහස් වෙළඳ කලාපයක් ලෙස ගොඩ නැඟුනු මෙහි මධ්‍යගත ජල සැපයුම සහ සුවිශාල ජල පිරිපහදුවක්ද  බලශක්තිය සහ වාෂ්ප මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමද සිදු කරනු ලබයි.

වැටුප් විස්තර
මූලික වැටුප 15,500
ප්‍රවාහන දීමනාව 1,800
පැමිණීමේ දීමනාව 1,000
අතිකාල දීමනා 6,500
N/A N/A
සේවාමුර විස්තර
රටාව 1 – දින 3 ,දින 3 රාත්‍රී සහ 3 නිවාඩු දින
රටාව 2 –
 8.00 පෙ.ව. – 5.00 ප.ව. සහ සෙනසුරාදා අර්ධ දින

ඔබට ලැබෙන පහසුකම්

නිල ඇඳුම්
ආහාර
වැඩි විස්තර සඳහා විමසන්න

නයනා ජිනදාස

0772992540

NayanaJ@masholdings.com