MAS ක්‍රීඩා මෙත්ලිය ආයතනය පිහිටුවනු ලැබුයේ  MAS Bodyline ආයතනයේ අනුබද්ධිත ආයතනයක් ලෙසිනි.සාමාජික සාමාජිකාවන් 1700ක පමණ ශ්‍රම බලකායක් සමග තරගකාරි ආයතන අතර NIKE සන්නාමයේක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනයේ හොදම සහා කර්යක්ෂමතාවයෙන් ඉහළ නිර්මාණාත්මක බවෙන් යුතු නව විසදුම් සහ සේවා රැසක් සහිත MAS සමූහයේ කීර්තිමත් ඒකකයක් ලෙස හදුන්වාදිය හැකිය.

වැටුප් විස්තර
මූලික වැටුප 21,500
පැමිණීමේ දීමනාව – පුද්ගලික 2,000
පැමිණීමේ දීමනාව – කණ්ඩායම් 1,000
දිරි දීමනා 3000-7000
N/A N/A
සේවාමුර විස්තර

රටාව 1 – සතියේ දින පෙ.ව. 5.30 – ප.ව. 1.30 /  සෙනසුරාදා පෙ.ව.7.30 – ප.ව. 1.30

රටාව 2 – සතියේ දින ප.ව. 1.30 – ප.ව. 9.30 / සෙනසුරාදා 

ප.ව. 1.30 – ප.ව. 7.30

ඔබට ලැබෙන පහසුකම්

ප්‍රවාහන පහසුකම්
නිල ඇදුම්
ආහාර පහසුකම්

ධාවන මාර්ග සැලැස්ම

වැඩි විස්තර සඳහා විමසන්න

මධුශාන් තිවන්ක

0773751992

thiwankah@masholdings.com