AITC ආයතනය 2009 සැප්තැම්බර් මස තුල්හිරිය MAS ෆැබ්රික් පාර්ක් කලාපය තුල සිය මෙහෙයුම් කටයුතු අරඹන ලද්දේ ලොව සුපතල NIKE සන්නාමයේ  නිෂ්පාදන සඳහා කැප වූ, සුවිශේෂී ඇඟලුම් නවෝත්පාදන පුහුණු මධ්‍යස්ථානයක් ලෙසිනි.

වර්තමානයේ 450කට ආසන්න සාමාජික සාමාජිකාවන් පිරිසකගෙන් යුතු ශ්‍රම බලකායක් සමඟ ශක්තිමත්ව ඉදිරියට ඇදෙන තුල්හිරිය ලීනියා AITC ආයතනය,අද වන විට බොහෝ සහතික පත් සහ ප්‍රතීතන දිනා ගෙන ඇති අතර NOS මූලධර්මයනට අනුකුල සුදුසුකම් ලත් NIKE  පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද කටයුතු කරයි.

වැටුප් විස්තර
මූලික වැටුප 21,500
පැමිණීමේ දීමනාව – පුද්ගලික 1,000
පැමිණීමේ දීමනාව – කණ්ඩායම් 1,000
දිරි දීමනා දීමනාව 4,000
අතිකාල දීමනාව 1,500
කුසලතා දීමනාව 2,000
සේවාමුර විස්තර
රටාව 1 – සතියේ දින – පෙ.ව. 7.30 – ප.ව. 5.30

ඔබට ලැබෙන පහසුකම්

ප්‍රවාහන පහසුකම්
නිල ඇදුම්
ආහාර පහසුකම්

ධාවන මාර්ග සැලැස්ම

වැඩි විස්තර සඳහා විමසන්න

කමල් කොඩිතුවක්කු

0779153351

kamalko@masholdings.com