Trischel ෆැබ්‍රික් යනු MAS ආයතන සමූහයෙහි සහ චීනයේ Best Pasific ආයතනයේ අනුබද්ධිත රෙදි පිලි නිෂ්පාදන ආයතනයකි.2007 වසරේදී ආරම්භ කර දශකයකට අධික කාලයක් අන්තර්ජාතික මට්ටමේ සුවිශේෂි වෙළඳ නාමයන් වන NIKE,POLO වැනි වෙළඳ සන්නාමයන්ගේ ඇඟලුම් සඳහා අවශ්‍යවන රෙදි පිලි නිෂ්පාදනයේ ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම ආයතනයයි.

Trischel ෆැබ්‍රික් ආයතනය නූල් තාක්ෂණය යොදා ගනිමින් ගෙතීමේ සිටම නූල් සායම් කිරීම සහ නිම කිරීමේ ක‍්‍රියාවලිය එකම වහලක් යටින් සම්පූර්ණයෙන්ම සිදුකරන ආයතනයකි.මෙය ලෝකයේ ගනුදෙනුකරුවන්ට සේවය කරන දකුණු ආසියාවේ ඇති එකම Trischel සේවයයි.

වැටුප් විස්තර
මූලික වැටුප 16,500
පැමිණීමේ දීමනාව 1,500
අති කාල දීමනාව 8,500
දිරිගැන්වීමේ දීමනාව 2,000 – 3,000
කුසලතා දීමනාව 1,750
සේවාමුර විස්තර
රටාව 1 – දින 3, රාත්‍රී 2, නිවාඩු 3
රටාව 2 – දින 2, රාත්‍රී 3, නිවාඩු 3

ඔබට ලැබෙන පහසුකම්

ප්‍රවාහන පහසුකම්
නිල ඇදුම්
ආහාර පහසුකම්

ධාවන මාර්ග සැලැස්ම

වැඩි විස්තර සඳහා විමසන්න

උදාර විජේරත්න

0778833673

udarawi@trischel.com